fiber දෙකක් එකට සම්බන්ධ කිරීම (fiber splicing).වීඩියෝ සහිතව


මුලින්ම අපට අවශ්ය වන උපකරණ බලමු

1) fiber holder

මෙය fiber එක රදවා ගෙන තබා ගැනීම සදහා යොදාගනී.holders වර්ග කිහිපයකි.
FHS-025 (single fiber සදහා)
FHS-09 (fiber pigtail සදහා)
FHM-08 (8 ribbon fiber සදහා)
FHM-4E (4 ribbon fiber සදහා)

 2)Hot jacket remover

Fiber holder තුල රදවා ගත් fiber එකේ අග jacket එක remove කර ගැනීමට.


 3)Sleaver

Jacket remove කරගත් පසු fiber එකේ  අග කොටස කපා ගැනීම සදහා


4)splicing machine

Fiber එක splice කර heat slinking sleaver  එකක් මගින් fiber එක protect කිරීම සදහා


මෙම equipment යොදා ගනිමින් fiber splicing එකක් සිදු කරගන්නා ආකාරය පහත වීඩියෝව මගිනි දැකගත හැක



තවත් මේවගෙ දේවල් බලන්න youtube channel එක subcribe කරන්න👇

https://www.youtube.com/channel/UCQQnAVo_-RT0dofUBBIhBRA

Comments

Popular posts from this blog

meemure adventure jumping (slow motion)